අද සෞඛ්‍ය අංශ විසින් අටුලුගම මාරාව ප්‍රදේශයේ 400ක් ප්‍රමාණයක් සඳහා PCR සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සූදානම් කර තිබුණ ද ඊට සහභාගී වී ඇත්තේ ප්‍රදේශවාසීන් 22 ක් පමණක් බව වාර්තා වේ.
පසුගිය දින සෞඛ්‍ය අංශ නිළධාරියකුට කෙළ ගැසීමේ සිද්ධිය හේතුවෙන් PCR පරීක්ෂණ සිදුකිරීම සිදු නොකල අතර ප්‍රදේශවාසීන් ඊට යොමුවීම ද අඩුවිය.
ඒ අනුව අද හමුදා ආරක්ෂාව යටතේ එම ප්‍රදේශයේ පරීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද පරීක්ෂණ සිදුකිරීමට පැමණි නමුත්.
තවමත් ප්‍රදේශවාසීන් පරීක්ෂණ මඟහරින තත්ත්වයක් පෙන්වා ඇත.