හංවැල්ල තිනර් නිෂ්පාදන කම්හලක දැවැන්ත ගින්නක්

අවිස්සාවේල්ල – දුන්කොලහේන ප්‍රදේශයේ තීන්ත සහ තිනර් කර්මාන්ත ශාලාවක අද සවස ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව විනාශ වී ඇත.

පොලීසිය පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අනුයුක්ත ගිනි නිවන රථ යොදවා ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *