ස.තො.ස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සුදු ලූනු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *