සෞඛ්‍ය අංශ අද වැඩවර්ජනයක

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් අද  (01) දිනයේ දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට නියමිතය.

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් අද  පෙරවරු 6.30 සිට එලෙස වැඩවර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *