ප්‍රාථමික සෞඛ්‍ය ,වසංගත රෝග හා කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පස්වරුවේ දිවුරුම් දුන්නාය.
ඇය මීට පෙර දැරූවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කරණ හා සිරකරු සුභසාධන රාජ්‍ය අමාත්‍යංශය වන අතර මහර බන්ධනාගාරය සම්බන්ධයෙන් පුවත් මැවුණු දිනයකම මෙම අමාත්‍යංශ වෙනස සිදුවීම විශේෂත්වයකි .