සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා

2028දී  ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට  පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය

ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම   කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද   වීරවංශ මහතා කීය.

2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *