සජිත්ගේ වේදිකාවට අර්ජුනත් එයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම් උත්සවයක් තලවාකැළේ ප්‍රදේශයේදී පැවැත්වුණි.

පසුගියදා රොෂාන් රණසිංහ මහතාගේ දූෂණ විරෝධී සභාගය හා එක්වුණු හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අද එහිදී සමගි ජන බලවේගයේ වේදිකාවට එක්වීමද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *