ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව එහි  නව සභාපති ලෙස සරත් ගනේගොඩ පත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මෙයට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බුද්දික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් ගුණතිලක,  ඩී. අරන්දර, ආනන්ද අතුකෝරල, ලක්මාල් රත්නායක, ඒ. නිරන්ජන් යන මහත්වරුන් පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *