විශ්වාසභංගයේ සහයට විමල්- උදය

කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල  ප්‍රමුඛ උත්තර ලංකා සභාගයද  සහය දැක්වීමට තීරණය කර ඇත

එම කණ්ඩායම ඊයේ (27) රැස්වීමෙම තීරණය ගෙන ඇත

මාර්ගගත සුරක්ෂිත තාව  පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ගෙන එනු ලැබීමට නියමිත විශ්වාසභංග   යෝජනාවට මේ දිනවල අත්සන් ලබා ගනිමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *