ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවාගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීමේ දිනය මෙි මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020 සහ 2021 වසරයන්හි අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මේ මස 5 වැනිදා සිට ඉල්ලුම් කළ අයදුම්කරුවන්ගේ අයදුම්පත් වල සංශෝධන සඳහා මේ මස 11වැනිදා සිට 17වැනිදා මධ්‍යම රාත්‍රි 12දක්වා ඊට අවස්ථාව ඇති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම සහනය 10වැනිදා දක්වා අයදුම් කරන අයටද හිමිවේ.