කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය ලබන වසරේ මුල් මාස දෙකේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
මෙම මාර්ගයේ ඉදි කිරීම් 2019 වර්ෂයේ දී ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.