ලොතරැයි රැසක මුද‍්‍රණය නවතී..

කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි පත් හතරක් වෙලද පලට නිකුත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ලොතරැයි අලෙවි සහකරුවන් පවසති.

එම අලෙවි සහකරුවන් පවසන්නේ පවතින කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ගොවිසෙත, ජාතික සම්පත, වාසනා සම්පත, සෙවන යන ලොතරැයි පත් අලෙවිය සදහා නොලැබෙන බවයි.

මෙසේ මෙම ලොතරැයි පත් හතර වෙලද පලට නොලැබිමත් සමග තම දෛනික ආදායම අඩුවි ඇති බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *