ලුණු මෙට්‍රික් ටොන් 600ක් ආවා

ලුණු මෙට්‍රික් ටොන් 600ක් මේ වන විට ගෙනවිත් තිබෙන අතර ඒ ලුණු අද සිට මුදා හරින බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ඉතිහාසය ගැන කියන්න එපා.පරණ කතා ගැන කියන්න එපා කියලා විපක්ෂය හැම වෙලේම කියනවා.එසේ නම් අප විපක්ෂයෙනුත් විෂයට අනුකූල හොඳ විවාදයක් බලාපොරොත්තු වෙනවා.අප රටේ සිදු කරන සියලු කාරණා වල විනිවිද බවක්, මුදල් ඉතිරි කර ගැනීමක් මෙන්ම ජනතාවට වඩා හොඳ සේවයක් සැපයීමට අප නීති කෙටුම්පත් කරනවා.වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීති ගැටලුවක් තිබුණා නම් එය වෙනස් කරගන්නට මේ කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *