‘ලිට්‍රෝ’ සභාපති ධූරයෙන් යයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක්  පැවසීය.

මුදිත පීිරිස් මහතා මේ වන විට නිල කාර්යාලයෙන් ඒ මහතාගේ භාණ්ඩ සහ ලිපි ලේඛණ ඉවත්කරගනිමින් සිටින බව ද එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *