ලබන මස සිට පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවතට

වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස පළමුවනදා සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *