ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලියේදී ඉන්දීය නායකත්වය සූර්ය කුමාර්ට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශ්‍රි ලංකාවේදි පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ඉන්දිය විස්සයි20 කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදිමට ඉන්දියාව තීරණය කර තිබේ.

මෙම කණ්ඩායමේ නායකත්වයට හරදික් පාණ්ඩ්‍යා නම් කරනු ඇතැයි සඳහන් වුවත් ඔහුගේ හාරිරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් මෙසේ සූර්ය කුමාර් යාදව් කණ්ඩායමේ නායකත්වයට පත් කිරිමට නියමිතය.

විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දිය තේරිම් කමිටුව අද දිනයේදි රැස්විමට නියමිත බව ක්‍රිඩා මධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *