හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.
ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.

© 2019-2020 LKReports.com