මැතිවරණ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී සෑම පුද්ගලයෙකුටම අභිමානවත්ව, විශ්වාසයෙන් යුතුව සාමයෙන් සහ සමාන අයිතිවාසිකම් භුක්ති විඳිමින් බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමේ ශ්‍රී ලංකාවක් යන මැයෙන් වූ ” හිමාලයා ප්‍රකාශනය ” ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදුකෙරුණි.

ජාතීන් අතර සංහිඳයාව හා ප්‍රතිසන්ධානය, ප්‍රජා සුබසාධනය සහ සංවර්ධන කේන්ද්‍රකරගත් කරුණු 06කින් එම ප්‍රකාශනය සමන්විත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *