පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි සම්මත විය
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම,
- විගණන වාර්තා මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කිරීම,
- ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත් වීමට නිවසක් ලබා දීම,
- පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීම සඳහා නීති සකස් කිරීම,
- “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති නමුත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති සියලුම ගොඩනැගිලි මහජන භාවිතය සඳහා භාවිතා කිරීමට පියවර ගැනීම
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව,
යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙසේ සම්මත විය