පොලිසිවලට CCTV කැමරා: මානව කොමිසමෙන් නිර්දේශයක්

සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ කර ඇත්තේ පොලිස් ස්ථානවල පිළිගැනීමේ ස්ථාන සිරමැදිරි ආලින්ද හා රැඳවුම් ස්ථානවලය

සිරගත කිරීම්වලදී මරණ සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පොදු මාර්ගෝපදේශ  යටතේ මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *