‌පොලිස් නිලධරයින්ට විශේෂ දීමනාවක්

ඊයේ(18 ) දින සිට මහනුවර ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පැවැත්වෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර ඒ්සඳහා සහභාගී වන සියළුම පොලිස් නිලධරයින් සඳහා විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩ බලන පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *