පාතාලකරුවෝ කීප දෙනෙක් පිටරටදී කොටු

මෙරට අවශ්‍ය තවත් අපරාධකරුවන් කිහිපදෙනෙකු විදේශයන්හි  අත්අඩංගුවේ පසුවන බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද  සූදානම් කර ඇතැයි ඔහු කීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව පොලිස්පතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *