පළාත් පහක සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ උණුසුම් තත්වය අවධානය යොමුකළ යුතු තත්වයේ පවතින බවත් එම උණුසුම මිනිස් සිරුරට දැණෙන මට්ටමක පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර යන පළාත්වලට මෙම තත්වය බලපාන බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.