හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
තායිලන්තයේ සිට ගිණුමක් හරහා රුපියල් මිලියන 200ක මුදලක් ලැබුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද23 පැමිණියේය.