ජනපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *