ප්‍රවාහනයේදී ආරක්ෂාව සැලසිය යුතු අපරාධකරුවන් 200ක් බන්ධනාගාරවල සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.
එසේම විශේෂ ආරක්ෂාව ලබාදෙන දරුණු ගනයේ අපරාධකරුවන් විස්සක්ද බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රවාහනයේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින සැකකරුවන්ට තමන් සිටින ප්‍රදේශවල සිටම තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමේ හැකියාව ඇති කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.