කඩුවෙලට විශේෂ ආරක්ෂාවක් – වසන්ත ඝාතනයේ සැකකරුවන්ට රැඳවුම් නියෝග

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට  දැඩි ආරක්‍ෂාවක් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යොදවා ඇත.  එම ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු එම සැකකරුවන් හත් දෙනා  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය (48) කාලයකට රැඳවුම් නියෝග ලබා ගැනීනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *