උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අරඹයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් කැඳවීම අද (27) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 21 දක්වා ඒ සඳහා ඇඳුම් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලිකා ඇඳුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව ඇඳුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළළ විභාගය නොවැම්බර් දහවනදා සිට දෙසැම්බර් පහ දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *