උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (මැයි) මෙරට උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අප්‍රේල් මස උද්ධමනය සියයට 1.5ක් ලෙස පැවැති බවත් ඒ අනුව අප්‍රේල් මස සියයට 0.6කින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *