උත්සව සමයේ 105ක් මිය ගිහින්

උත්සව සමයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105දෙනෙකු මිගොස් ඇතිබව පොලිසිය සඳහන් කරයි. මාරක රිය අනතුරු 103ක් හේතුවෙන් මෙම පුද්ගලයන් 105දෙනා මිය ගොස් ඇති බව වැඩි  දුරටත් සඳහන් වෙයි.

පසුගිය වසරේ උත්සව කාල සීමාව තුල සිදුවූ රිය අනතුරුවලට සාපේක්ෂව මෙම වසරේ එය මරණ 23ක අඩුවීමක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *