උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළට

අ.පො.ස (සාමාන්‍ය පෙළ)ල අ.පො.ස (උසස් පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *