ආහාරවල ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ගැන දැනුම්දීමක්

කුඩා දරුවන් සඳහා ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා සඳහන් කළේ, එවැනි ක්‍රියාමාර්ගයක් ගත හොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *