අලුතින් වාහන ගන්න අයට සුභ ආරංචියක්

වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ (29) පැවසීය.

රටේ මුදල් එකවර පිටට ගලාගෙන යන්නේ නැති විදියට මේ ක්‍රමානුකූලව සකස් කළ යුතුව ඇතැයි කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයක්  සම්බන්ධකරසාකච්ඡා පවත්වා ඇති බවද කිය.

මෙම කාරණයට මහා බැංකුවත් එකඟතාවය පළ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති  කැබිනට් තීරණ දැනුම්දීමේ   මාධ්‍ය හමුවේදී  ඒ මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *