මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය කතාව පස්වරු 2.00ට ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.