අබලන්ව තිබූ බස් 60ක් අලුත්වැඩියා කර ජනතාවට

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි  ලක්දිව  ඉංජිනියරිං ආයතනයේදී  සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට මුදාහැරි බව එම අමාත්‍යාංශය පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න කුමාර ගුණසේන  යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *