අප්‍රේල් 28 සිට 30 දක්වා විදුලි කප්පාදු කාලසටහන නිකුත් කරයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අප්‍රේල් 28 සිට 30 දක්වා විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය දී ඇත.

මෙම කාලය තුළ පැය 3 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.

විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි වේ.

ප්‍රදේශ A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V, සහ W:
09 සිට ප.ව. 05 දක්වා පැය 2 යි

ප.ව. 05 සිට ප.ව. 09 දක්වා පැය 1යි විනාඩි 20යි.

ප්‍රදේශය CC:
උදේ 06 සිට 09 දක්වා පැය 3 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *