නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත්කරනු ලැබ ඇත.
ඊළාම් යුද්ධය නිමා කරලීමට 53වැනි සේනාංකයට නායකත්වය දෙමින් කමල් ගුණරත්න මහතා අගනා සේවයක් කළ අයෙකි.

1 Comment

  1. Hariyatama hari congratulations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *