මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ උපවාසය සම්බන්ධයෙන් twitter පණිවිඩයක් තබමින් උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උපවාසය සිදු කරන බවත් එය උපවාසයක් කීව ද හොරෙන් ආහාර ගනිමින් කරන්නක් බව ද ව්‍යංගයෙන් සඳහන් කරයි.
එම පණිවිඩය පහතින්
සියළු MCC වැනි රාජ්‍ය ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සම්මත රීතියයි. වැඩසටහන්වල සාර්ථකත්වය සඳහා පාර්ලිමේන්තු අයිතිය වැදගත් වේ. එමනිසා ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් මේ සම්බන්ධයෙන් ලෙමන් පෆ් ගබඩා කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ.
සම්පූර්ණ ගිවිසුම: https://drive.google.com/open?id=120Qi_8tNapsT-B97ss9YXIgdXV5MD0Am …
පසුගිය පුවත්
උඩුදුම්බර කාශ්‍යප හිමියන් MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක….
say thanks to so much for your web site it aids a lot.|
thank so a lot for your internet site it aids a whole lot.|
You have got superb knowlwdge in this case.|