සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 22 දෙනෙකුගෙන් යුත් සංචාරක උපදේශක කමිටුවක් පත් කර තිබේ.
උපදේශක කමිටුව විවිධ අංශවල විශේෂඥයන්ගෙන් සමන්විත වේ.
සාමාජිකයින් වන්නේ:
- හර්ෂ පණ්ඩුක කීර්තිනන්ද
- ප්‍රියන්ත ප්‍රනාන්දු
- ශිරන්ත පීරිස්
- චාලක ගජබාහු
- කිෂූ ගෝමස්
- සුරේෂ් රාජේන්ද්‍ර
- රොහාන් අබේවික්‍රම
- දර්ශන තරංග
- මහේන් කාරියවසම්
- බුද්ධික හේවාවසම්
- ආචාර්ය නිර්මාල් ද සිල්වා
- මහාචාර්ය රාජ් සෝමදේව
- අරිතා වික්‍රමසිංහ
- ආචාර්ය පී තරංග
- නිරෝෂ් ගුණවර්ධන
- රිචඩ් නට්ල්
- ඇන්ජලින් ඔන්ඩට්ජේ
- හිරාන් කුරේ
- චන්ද්‍රසිරි ජයලත්
- උපාලි ඩයස්
- චාන්දනී විල්සන්
- ප්‍රසාද් රණසිංහ