සජිත් උලමා සභාවේ නායකයන් මුණගැසී විශේෂ සාකච්චාවක – photos

ඊයේ 21 සවස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජමයිතුල් උලමා සංවිධානයේ නායකයන් සමඟ විශේෂ සාකච්චාවක් පවත්වන ලදී. එහි දී සාකච්චා කළ කරුණු හෝ ඇතිකරගත් එකඟතාවයන් පිලිබඳ මෙතෙක් කිසිඳු විස්තරයක් වාර්තා වී නැත. පාස්කු ප්‍රහාරය සිදු වී හරියටම මාස 6ක් ගතවන දින උලමා සභාව මුණගැසී සාකච්චා කිරීම විශේෂ සිද්දියකි.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *