ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මුදිත පීිරිස් මහතා මේ වන විට නිල කාර්යාලයෙන් ඒ මහතාගේ භාණ්ඩ සහ ලිපි ලේඛණ ඉවත්කරගනිමින් සිටින බව ද එම නිලධාරියා කීය.

© 2019-2020 LKReports.com