රන්ජන් ඇදගෙන නායි

රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහා සංඝරත්නයට අපහාස වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ සග රුවන සිය විරෝධය පළකර සිටී.
රන්ජන් ඇමැතිවරයාගේ ප්‍රකාශය සමස්ත සංඝරත්නයට කළ අපහාසයක් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මාධය්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.
මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු තවත් බොහෝ හිමිවරු ඇමැතිවරයාගේ ප්‍රකාශයට සිය විරෝධය පළ කර සිටිති.

Image- slbc.lk

2 Comments

  1. මේවගේ මිනිස්සු පාර්ලිමේන්තු යවපු අපියි වැරදි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *