ගෝඨාට එරෙහිව ලසන්තගේ දියණිය දැමූ නඩුව ඇමරිකා අධිකරණයෙන් විසිවෙයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් ඇතැයි කියමින් ඇමරිකාවේදී අහිංම්සා වික්‍රමතුංග ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කරමින් ඉවත දැමීමට කැලිෆෝනියා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණය තීරණය කර ඇත.
ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් එරට අධිකරණය හමුවේ මෙවැනි නඩුවක් ගොනු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටියදීය.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *