කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට නැවත පත්කරනවා – ගෝඨාභය රාජපක්ෂ video

අපට අවශ්‍යය වෙලා තිබුණේ සෑම නගරයක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජනතාවට ජීවත් වීමට සුදුසු ජනතා හිතකාමී නගර බවට පත්කරන්න. අපේ රජයක් යටතේ මේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙන ගිහිල්ලා ඔබ ජීවත් වන මේ පරිසරය ජීවත් විමට හිතකාමී පරිසරයක් බවට අපි පත්කරනවා. මගේ ධූර කාලය තුළදී පොරොන්දු වෙලා තියෙන ඒ සැලැස්ම සම්පූර්ණයෙන්ම අවසාන කරනවා.
අද විශාල වශයෙන් ඇතිවෙලා තියෙන දූෂණය මම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා කියලා සහතික වෙනවා. ඒ වගේම මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් අපිට විතරයි.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *